මෙහෙයුම්
පද්ධතියක් අලංකාරව දැකීමට ඇත්නම් ලොකු කුඩා කවුරුත් පාහේ කැමති කරුණකි, නමුත්
තම සතු පරිගණකයේ Ram ධාරිතාව
, Video ධාරිතාව
ගැන සලකා බැලූ කල එම තත්වයන් අඩු මට්ටමක පවතී නම් ඔබ ස්ථාපනය කරගෙන සිටින මෙහෙයුම්
පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට එය භාධාවක් නම් අපට මෙම පරිගණකයේ කාර්යක්ෂමතාව
වැඩි කර ගැනීමට ක්‍රම කීපයක් ඔබ හමුවේ තැබීමට මම බලාපොරොත්තු වෙනවා හරි වැඩිය කතා
නැතුව අපි වැඩේට බහිමු..
01.ඔබගේ Windows මෙහෙයුම් පද්ධතියේ Performance පාලනය කිරීම.
මෙහිදී
කරනුයේ අප භාහිරට දකින ආකාරය Appearance අඩු
කිරීමක් පමණි.
පළමුව ඔබ ඔබගේ පරිගණකයේ My Computer මත 8.1 නම් This PC මත Right click කර එතැනින් Properties තොරා දෙන්න. ඉන් පසුව එන
මෙනුවේ දකුණු පස ඇති නැවිගේෂන් පැනලයේ ඇති Advanced system settings යන්න click කරන්න. එතනින් පසුව එන මෙනුවේ Advanced යන tab එකට යන්න ඉන් පසුව Advanced යටතේ ඇති Performance යන කොටසට අධාල Settings බටනය click කිරීමෙන් අනතුරුව එන මෙනුව
දක්වා ගමන් මග පහත රුප සටහනෙන් දැක්වේ.
මෙහිදී දී ඇති අනුපිලිවෙලට ගිය විට ලැබෙන මෙනුවේ Best appearance වලට හෝ Best Performance තෝරා දීමට Radio Button දෙකක් ලබා දී තිබෙන අතර Default select වී ඇත්තේ පරිගණකයට ලබා දිය
යුතු Appearance මොනවද යන්න මෙහෙයුම් පද්ධතිය
මගින් තොර දීමක් බවත් අප Manually මෙම කරන ක්‍රියාවෙන් අපට
පරිගණකය වේගවත් කර ගත හැකිය. මෙහිදී අප විසින් ලබා දිය යුතු වන්නේ Best Performance යන්නයි එහිදී බාහිර ආටෝපය
සඳහා වියදම් වූ Ram ධාරිතාව සහ Video ධාරිතාව නැවතත් පරිගණකයට ලබා
දිය හැකිය.
02.Search Indexing Disable කිරීම.
යමක් අප Search කරන
විටදී එය ලබා දීමට බොහෝ වෙලාවක් ගත වන්නේ මන්ද කියා ඔබ දන්නවාද?? මෙහිදී
මෙම Search Indexing Services එක සාම
අස්සක් මුල්ලක් පාසාම ඇති දත්තයන් Windows
system එකෙහි
හා records informationතුල ඇති
Index හරා
අවුස්සා බලනවා මෙන්ම, පද්ධතිය
තුල ඇති Resources විනාශ
කිරීමක්ද මේ මගින් සිදු වෙනවා. ඔබ නිතර නිතර හාරා අවුස්සන්නෙක් නම් මෙම අංගය ක්‍රියා
විරහිත කර තැබීම ඔබගේ නුවනට හුරු වේ.
පහත රුප පෙළ නිරීක්ෂණය
කිරීමෙන් අනතුරුව ඔබට මෙම සේවාව අවලංගු කිරීම සම්බන්ද අදහසක් ලබා ගත හැකිය.
මෙමගින් Service Dialog Box එක ලබාගත හැකිය.
ඉන් පසුව එය අවලංගු කරන්නේ මෙලෙසයි...
ඉන් පසුව OK කිරීමෙන් මෙම අංගය අවලංගු කල හැකිය.
මෙම ක්‍රමය මගින් විශේෂයෙන්ම
කරනු ලබන්නේ ඔබගේ Hard Drive එකෙහි තැනින් තැන ගබඩා වී ඇති දත්ත නිසි අයුරින් එක ක්‍රමයකට ගොඩ ගසා දීමයි
මෙම අංගය ඉතාමත් කෙහෙසියෙන් සොයා ගත හැකි අතර Defragment යයි Type කර Search කිරීමෙන්ද මම අංගය සොයා සත
හැකිය.
මෙම උපාංගය භාවිතා කර අපට ලේසියෙන්ම අප සතු පරිගණකය Defrag කරගත හැකිය.
මෙමගින් Service Dialog Box එක ලබාගත හැකිය.
දැන්
ඔබට මෙම ලිස්ට් එක මගින් Windows
Search Service එක සොයා
ගෙන එහි Right
Click කර
Properties
තෝරා
දෙන්න.
ඉන් පසුව එය අවලංගු කරන්නේ මෙලෙසයි...
ඉන් පසුව OK කිරීමෙන් මෙම අංගය අවලංගු කල හැකිය.
03.ඔබගේ
පරිගණකයේ ඇති Partitions Defragment
කිරීම.
මෙම උපාංගය භාවිතා කර අපට ලේසියෙන්ම අප සතු පරිගණකය Defrag කරගත හැකිය.
Cmd භාවිතා කර Defragment කරන අයුරු ඉදිරි ලිපියකින්
ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වනවා.
යමක් ඉගෙන ගැනීමට හැකි වූනා නම්, වැඩේ හොඳ නම් comment එකක් දාලම යන්න...